About usඅප ගැන

ClassEka.comClassEka.com

A free Sri Lanka tuition directory that helps teachers list classes, helps students find the right fit, and brings both sides together through search, ratings, and collaboration tools. ගුරුවරුන්ට පන්ති දැන්වීම් පළ කිරීමට, සිසුන්ට සුදුසු පන්ති සොයා ගැනීමට, සහ සෙවුම්, ratings සහ සහයෝගීතා මෙවලම් හරහා දෙපැත්තම එකට ගෙන ඒමට උපකාර කරන නොමිලේ ශ්‍රී ලංකා අමතර පන්ති නාමාවලියකි.

Looking for step-by-step guides? Visit our Help center, browse classes, or create an account.

පියවරෙන් පියවර මාර්ගෝපදේශ අවශ්‍යද? අපගේ උපකාර මධ්‍යස්ථානය, පන්ති සොයන්න, හෝ ගිණුමක් හදන්න.

About ClassEka.com

Our vision

The vision of ClassEka.com is to have all the tuition class information in Sri Lanka under one database.

Free listings and search

Teachers and students are able to register for free and to publish their class information and also their class requirements. By using a powerful and categorized search feature, users are able to find their requirements very easily and effectively.

Quality and feedback

ClassEka.com also aims at improving the quality of tuition classes by allowing students to rate their teachers. Additionally it is possible to provide feedback to the teacher by writing a Recommendation for them.

Collaboration for students

ClassEka.com helps improve the collaboration between tutors and students through its features.

By Following a class, students are able to subscribe for a class. This allows them to receive important information from teachers via email alerts. They can also see their fellow students using My Classmates and interact with them through email alerts.

Tools for teachers

Teachers can see the list of students Following each class using the My Students feature. It is possible to send important information to all the students at once through email alerts.

Tuition Wanted

The Tuition Wanted section is mainly for students to publish their tuition class requirements. Tutors can find these requirements through search features and connect with students using the details provided by the system.

A free service

ClassEka.com is a free service which improves information sharing, the quality of tuition services, and collaboration between tutors and students. We expect you to use our features responsibly.

— ClassEka.com team

ClassEka.com පිළිබඳව

අපගේ අරමුණ

ClassEka.com හි අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ ඇති සියලුම අමතර පන්ති තොරතුරු එකම දත්ත සමුදායක් යටතේ එකතු කිරීමයි.

නොමිලේ දැන්වීම් සහ සෙවුම

ගුරුවරුන්ට සහ සිසුන්ට නොමිලේ ලියාපදිංචි වී තම පන්ති විස්තර සහ අවශ්‍යතා පළ කිරීමට හැකිය. ශ්‍රේණිගත කළ සෙවුම් මෙවලම් හරහා අවශ්‍යතා පහසුවෙන් සොයා ගත හැක.

ගුණාත්මකභාවය සහ ප්‍රතිචාර

සිසුන්ට ගුරුවරුන්ට ratings ලබා දීමෙන් අමතර පන්තිවල ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීමට ClassEka.com උත්සාහ කරයි. ගුරුවරයාට Reviews ලියා ප්‍රතිචාර දැක්වීමටද හැකිය.

සිසුන් සඳහා සහයෝගීතා

පන්තියක් Follow කිරීමෙන් සිසුන්ට එම පන්තියට දායක වී email alerts ලබා ගැනීමට හැකිය. My Classmates හරහා එකම පන්තිය follow කරන සිසුන් බලා ගැනීමටද හැකිය.

ගුරුවරුන් සඳහා මෙවලම්

My Students හරහා ඔබගේ පන්ති follow කරන සිසුන්ගේ ලැයිස්තුව බලා, එකවර email alerts යැවීමට හැකිය.

Tuition Wanted

Tuition Wanted කොටස සිසුන්ගේ අමතර පන්ති අවශ්‍යතා පළ කිරීමට වෙන් කර ඇත. ගුරුවරුන්ට සෙවුම් මෙවලම් හරහා මෙම අවශ්‍යතා සොයා සිසුන් සම්බන්ධ කර ගත හැකිය.

නොමිලේ සේවාවක්

ClassEka.com යනු තොරතුරු හුවමාරුව, අමතර පන්ති සේවාවල ගුණාත්මකභාවය සහ ගුරු-සිසු සහයෝගීතාව වැඩි දියුණු කරන නොමිලේ සේවාවකි. අපගේ විශේෂාංග වගකීමෙන් භාවිතා කරන්න.

— ClassEka.com කණ්ඩායම

Top ඉහළට