Tuition classඅමතර පන්තිය
119
(A/L) Advance Level
Physics
Teacher:ගුරුවරයා: Sachintha Dilruksha
- Batch / gradeවසර
- 2027 AL
- Class typeපන්ති වර්ගය
- Common
- Feeගාස්තු
- Per Session
- Mobileදුරකථන අංකය
- 0701362468
- Listed onලියාපදිංචි දිනය
- 2026-10-22
- Instituteආයතනය
- Locationස්ථානය
- Matugama, Kalutara
- Addressලිපිනය
- Scheduleකාලසටහන
-
Dayදවස Fromසිට Toදක්වා Start dateආරම්භය Sunday 08:00 AM 10:00 PM Saturday 08:00 AM 10:00 PM
Descriptionවිස්තරය
🎯 Physics අමාරුයි කියන්නේ හරි ක්රමයට ඉගෙන ගත්තේ නැති නිසාද? මොරටුව විශ්වවිද්යාලයට යන්න පාර කැපූ නිවැරදිම භෞතික විද්යා සංකල්ප, තාර්කික චින්තනය සහ ගැටලු විසඳීමේ කෙටි ක්රම (Tricks) ඒ විදිහටම ඉගෙනගන්න! ⚡ ' A ' සාමාර්ථයක් යනු තවත් එක් සිහිනයක් පමණක් නොවේ. නිවැරදි මඟපෙන්වීම සහ ක්රමානුකූල පුහුණුව සමඟ එය ඔබටත් ළඟා කරගත හැකි ඉලක්කයකි! 🎓 මෙහෙයවීම: සචින්ත දිල්රුක්ෂ (Engineering Undergraduate, University of Moratuwa) 📚 විෂය: උසස් පෙළ (A/L) භෞතික විද්යාව | 12 සහ 13 ශ්රේණි 📍 පන්ති පැවැත්වෙන ප්රදේශ: මතුගම සහ අවට (කුඩා කණ්ඩායම් / පුද්ගලික පන්ති) ⚠️ සෑම සිසුවෙකුටම පෞද්ගලික අවධානය ලබා දීම සඳහා බඳවා ගන්නේ ඉතා සීමිත සිසුන් පිරිසක් පමණි! අදම ඔබගේ අසුන වෙන්කරවා ගන්න. 📞 Call / WhatsApp: 070 136 2468 #ALevels2027 #ALevels2028 #Physics #ALPhysics #PhysicsClasses #Mathugama #Dodangoda #Weligpenna #Kalutara #SriLankaEducation #SachinthaDilruksha #MoratuwaUniversity