Tuition classඅමතර පන්තිය 137

Grade 6 - 9 (Local Syllabus)

English Language

Teacher:ගුරුවරයා: Palitha Senanayake

9.0 (1 reviewsreviews)
Batch / gradeවසර
Grade: 6,7,8
Class typeපන්ති වර්ගය
Common
Feeගාස්තු
Per Month
Mobileදුරකථන අංකය
0714399918
Listed onලියාපදිංචි දිනය
2026-10-25
Instituteආයතනය
Bandarawela English School
Locationස්ථානය
Bandarawela, Badulla
Addressලිපිනය
Thanthiriya, Bandarawela
Scheduleකාලසටහන
Dayදවස Fromසිට Toදක්වා Start dateආරම්භය

Descriptionවිස්තරය

කථනය බැරි නම් අපි ඉගෙන ගත් ඉංග්‍රීසියෙන් වැඩක් නැහැ.

 ඉංග්‍රීසි භාෂාව නැතිකමින් දරුවා ඉදිරියේදී  මුහුණ දෙන අභියෝගයන් මගහරවා ගැනීමට දැන්ම සිට කටයුතු කරන දෙමාපියෙක් නම් මේ ඔබට ඇති වටිනාම අවස්ථාවකි.

ළමුන්ට පහසු පරිදි සතියට දින 02ක් විදියට දරුවාට මාස  06ක් අපි කථනය උගන්වනවා.

(කථනය තුළින් ඉංග්‍රීසි ව්‍යාකරණ, කියවීම අවබෝධය  සියල්ලම ලැබෙනවා. ඒ වෙනුවෙන් අමතර පන්තියක් අවශ්‍ය නෑ)

සියලුම ඉගැන්වීම් කටයුතු  ක්‍රියාකාරකම් පාදක වේ.
පන්ති කාමරය තුළ සිටින මුලු කාල සීමාව තුළම දරුවන් කිසියම් හෝ කතන ක්‍රියාකාරකමක යෙදවේ.

එබැවින් කටට හැමදේම හුරුවනතුරු දරුවන් නිරන්තර අභ්‍යාසවල යෙදවේ.

මේ පාඨමාලාව තුළ සිදුවන ක්‍රියාකාරකම් අවශ්‍ය නම් දෙමාපියන්ට පංතියේ සිටම නැරඹිය හැක.

මෙම කුඩා අවධියේම ඉංග්‍රීසි කථනය වෙනුවෙන් ඔබ ලබාදෙන තල්ලුව දරුවාගේ මුළු ජීවිත කාලය තුළම ඉංග්‍රීසි භාෂාව  ඉගෙන ගැනීමට දැඩි ශක්තිමත් අඩිතාලමක් වනු ඇත.