Tuition classඅමතර පන්තිය 160

(O/L) Ordinary Level

Business & Accounting Studies

Teacher:ගුරුවරයා: Prabashi Nisansala

0.0 (0 reviewsreviews)
Batch / gradeවසර
Grade: Grade 10
Format / Modeආකාරය / මාදිලිය
GroupPhysical
Feeගාස්තු
2000 Per Month
Mobileදුරකථන අංකය
0710671876
Listed onලියාපදිංචි දිනය
2026-11-17
Instituteආයතනය
Locationස්ථානය
Homagama, Colombo
Addressලිපිනය
No. 129/1, Arachchigoda road, pitipana south, Homagama 
Scheduleකාලසටහන
Dayදවස Fromසිට Toදක්වා
Thursday04:00 PM06:00 PM

Descriptionවිස්තරය

📘 2028 O/L - ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය (10 ශ්‍රේණිය) 📘
9 ශ්‍රේණියේ සිට 10 ශ්‍රේණියට පිවිසෙන ඔබේ දරුවාගේ "A" සාමාර්ථය වෙනුවෙන්ම සැකසුණු විශේෂ කුඩා කණ්ඩායම් පන්ති (Physical Group Classes) දැන් ඇරඹේ! ✨
📍 ප්‍රදේශ: හෝමාගම, හබරකඩ, මීගොඩ, පිටිපන අවටින්

ආසන සංඛ්‍යාව සීමිත බැවින් අදම ලියාපදිංචි වන්න!
📲 ලියාපදිංචි වීමට සහ වැඩිදුර විස්තර සඳහා:👇
දරුවාගේ නම, පාසල සහ ප්‍රදේශය අප වෙත WhatsApp කරන්න.
📞 WhatsApp: 0710671876
📞 ඇමතුම් (Voice): 0760268598, 
 
🗓 ආරම්භය: 2026 දෙසැම්බර් 10 වනදා සිට
⏰ වේලාව: සෑම බ්‍රහස්පතින්දා දිනකම සවස 4.00 - 6.00

✅ සීමිත සිසුන් පිරිසක් සඳහා පමණක් වෙන් වූ කුඩා කණ්ඩායම් පන්ති
✅ සෑම පාඩමකටම අදාළව මුද්‍රිත නිබන්ධන (Tutorials)
✅ විෂය නිර්දේශය මුල සිටම ඉතා සරලව හා පැහැදිලිව (Full Syllabus)
✅ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව සහ කෙටි සටහන් (Short Notes)