Tuition classඅමතර පන්තිය 161

(O/L) Ordinary Level

Business & Accounting Studies

Teacher:ගුරුවරයා: Prabashi Nisansala

0.0 (0 reviewsreviews)
Batch / gradeවසර
Grade: Grade 10
Format / Modeආකාරය / මාදිලිය
GroupOnline
Feeගාස්තු
1500 Per Month
Mobileදුරකථන අංකය
0710671876
Listed onලියාපදිංචි දිනය
2026-11-17
Instituteආයතනය
Locationස්ථානය
,
Addressලිපිනය
Scheduleකාලසටහන
Dayදවස Fromසිට Toදක්වා
Monday04:00 PM06:00 PM

Descriptionවිස්තරය

📚📈ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය 
O/L (10 ශ්‍රේණිය) Commerce - Online 👩‍💻
2027 වර්ෂය සදහා නවක සිසුන් බදවා ගැනීම.
පළමු දින නොමිලේ පන්තියට සහභාගී වීම සඳහා 2026 දෙසැම්බර් 27 වනදාට පෙර ලියාපදිංචි වන්න! 
 
නම, පාසල whatsapp කරන්න 
Whatsapp - 0710671876 Voice - 0760268598
🎯ඔබේ දරුවාගේ විශිෂ්ට "A" සාමාර්ථය සඳහා,

සජීවී Zoom පන්ති 
විෂය නිර්දේශය මුල සිටම සරලව (Full Syllabus)
 පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව 
පාඩම් කිරිමට අවශ්‍ය කෙටි සටහන් (Short Notes)
🫴📚සතුටින් ආසාවෙන් ඉගෙනගන්න ඔබත් එන්න!
✴️පළමු දින නොමිලේ (Free Trial Class)

පළමු පන්ති ආරම්භය
📅2026 දෙසැම්බර් 28 
🕓සවස 4.00 -6.00