Teacherගුරුවරයා

Shavin Amarasinghe
Teaching:උගන්වන විෂයන්: Business Studies
- Genderස්ත්රී පුරුෂ භාවය
- Male
- Ageවයස
- Telephoneදුරකථනය
- Mobileජංගම දුරකථනය
- 0712909088
- Qualificationsවෘත්තීය සුදුසුකම්
BSc. in Applied Accounting (Rd.) Dip. in Business Administration Dip. in Accounting & Finance
- Descriptionවිස්තරය
උසස් පෙළ ව්යාපාර අධ්යයනය විභාගය ඉහළින්ම සමත් වෙන්න නිවැරදිම මඟපෙන්වීම! සරල ක්රමවේද සහ practical උදාහරණ ඔස්සේ විෂය කරුණු මුල සිට පැහැදිලිව තේරුම් ගෙන, විභාගයට බයක් නැතුව මුහුණ දෙන්න එකතු වන්න. අපගේ පන්තියේ සුවිශේෂතා: - සම්පූර්ණ විෂය නිර්දේශය මුල සිට ආවරණය කිරීම. - පසුගිය විභාග ප්රශ්න පත්ර (Past Papers) සහ Model Papers සාකච්ඡාව. - කෙටි සටහන් (Short Notes) සහ ලකුණු ලබාගැනීමේ රහස් ක්රම පුහුණු කිරීම. - එක් එක් ශිෂ්යයා කෙරෙහි තනි තනිව අවධානය යොමු කිරීම. - දුර්වල සිසුන් සඳහා විශේෂ පුනරීක්ෂණ සහ මඟපෙන්වීම. පන්ති පැවැත්වෙන ආකාරය: - Individual (තනි) හෝ Group (කණ්ඩායම්) පන්ති - Online (Zoom ඔස්සේ දිවයින පුරා සිසුන් සඳහා) / Physical පන්ති ඔබේ ලකුණු මට්ටම කුමක් වුවත්, A සාමාර්ථයක් දක්වා ඔබේ ප්රතිඵලය ගොඩනැංවීමට අවශ්ය සියලුම මඟපෙන්වීම් ලබාදෙනු ලැබේ. වේලාවන් සහ වැඩිදුර විස්තර සඳහා අදම අමතන්න / WhatsApp පණිවිඩයක් එවන්න. දුරකථන අංකය: 0712 90 90 88 ෂවින් අමරසිංහ
Tuition classesපන්ති
Loading classes…පන්ති පූරණය වෙමින්…
Reviews forඇගයීම් — Shavin Amarasinghe
Loading ratings…ඇගයීම් පූරණය වෙමින්…