Teacherගුරුවරයා
Hasaranga Rasanjana
Subjects I teachඋගන්වන විෂයන්
- 1 (A/L) Advance Level Information & Communication Technology (ICT)
Teaching Locationඋගන්වන ස්ථානය
Colombo District
Class Typesපන්ති වර්ග
Home Visit
Qualificationsවෘත්තීය සුදුසුකම්
B.tech Manufacturing Technology MSc. Information Technology - SLIIT Membership In Imeche and IEEE
Descriptionවිස්තරය
2028 A/L ICT විෂය සඳහා නිවැරදිම මඟපෙන්වීම!** 💻 A/L ICT විෂය අමාරුයි කියලද හිතන්නේ? පාඩම් මඟහැරිලාද? කිසිම දෙයක් මුල ඉඳන් පිළිවෙලට ඉගෙන ගෙන ඉහළම සාමාර්ථයක් (A Grade) කරා යන්න තවමත් ප්‍රමාද නැහැ. කෙටි කලකින් විශිෂ්ට ප්‍රතිඵලයක් සඳහා අපගේ විශේෂ සැලසුම: ✅ මඟහැරුණු සහ අතපසුවුණු සියලු පාඩම් මුල සිට සරලව ආවරණය කිරීම. ✅ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර (Past Papers) ලිවීම සහ සාකච්ඡා කිරීම. ✅ සෑම සිසුවෙකු කෙරෙහිම පෞද්ගලික අවධානය. 📝 **පන්ති පැවැත්වෙන ආකාරය:** * Theory සහ Revision * Sinhala සහ English Medium * Online Classes (දිවයින පුරා) වසර 13 ක කාලයක් විෂය ඉගැන්වීමේ පළපුරුද්ද හා උත්තර පත්‍ර ඇගයීම් කටයුතු වල පළපුරුද්ද ICT Msc.උපාධිධාරී ගුරුවරයෙක් වීම. විෂය නිර්දේශය අවරණය කිරීම පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව පාඩම් අනුව ගැටළු විසදීම Colombo / පේරාදෙණිය / පිළිමතලාව / Katugasthota /Digana ආශ්‍රිත ප්‍රදේශ සදහා අයකිරීම දිනකට 4000 කණ්ඩායම් පන්ති 20000 මසකට ළමයින් 4 කට ඉගැන්වීම් කාලය පැය 3 ක්
Tuition classesපන්ති
Loading classes…පන්ති පූරණය වෙමින්…
Reviews forඇගයීම් — Hasaranga Rasanjana
Loading ratings…ඇගයීම් පූරණය වෙමින්…