Teacherගුරුවරයා

Chanithu Vithanage

0.0 (0 reviewsreviews)

0 reviewsඇගයීම් · 0 classesපන්ති

Subjects I teachඋගන්වන විෂයන්

  1. 1 (O/L) Ordinary Level Mathematics

Teaching Locationඋගන්වන ස්ථානය

Colombo District > Nugegoda

Class Typesපන්ති වර්ග

Group Home Visit Individual

Qualificationsවෘත්තීය සුදුසුකම්

I have achieved 'BBC' results in A/L Mathematics and am currently preparing to enter university. Furthermore, as I conduct mathematics seminars in schools, I have a strong understanding of students.

Descriptionවිස්තරය

*6 | 7 | 8 | 9 | 10 | 11 |* 📘 *ගණිතය (Mathematics) සිංහල මාධ්‍ය*

❌ “මට ගණන් බැහැ” කියන අදහස මෙතනින් ඉවරයි…
✅ “මට පුළුවන්” කියලා හිතන්න පටන් ගන්න කාලෙ හරි!

🔴 ලෙසියෙන් , බිංදුවෙ ඉදන්, පියවරෙන් පියවර ගණන් කියලා දෙන්නෙ...

🔴 බැරි ළමයින්ටත් කොහොමහරි පුළුවන් කරවන...

🔴 මුල ඉඳන් basic එක  strong කරලා ගන්න පන්තියක්..

🔴 Exam tricks + short methods + practice ක්‍රම ගොඩාක් එක්ක...

🔴 _Fear එක confidence එකක් කරලා dreams Achieve කරන්න කියාදෙන teaching style එක..._ 


⭐ ගණන් වලට ආදරේ කරන්න ඉගෙන ගන්න....
⭐ Marks අඩු ළමයින්ටත් විභාගෙ ගොඩ දාගන්න....
⭐ O/L exam එක focus කරලා...

 Youtube on Chanithu Vithanage  chanel 😉


📌 Physical Classes (Home visit - around Colombo) 
📌 Individual attention
📌 Past papers + revision sessions
👉 *ගණන් බැරි ළමයෙක් කියලා කවුරුත් නැහැ 🫵 ඒක කියලා දෙන විදිහ වැරදි වුණා විතරයි,*🤓
*හරියට ඉගෙන ගන්න.... ඔයත් එන්න...*🙂‍↕️

⭕ *වැඩිදුර තොරතුරු හා පංති ගාස්තු - 0702494469

සාර්ථකත්වය ඔබේ ආඩම්බරයි ❤️‍🔥💪
අපේ ඉලක්කය ඔබේ ජයග්‍රහණයයි 🙌❣️

Tuition classesපන්ති

Loading classes…පන්ති පූරණය වෙමින්…

Reviews forඇගයීම් — Chanithu Vithanage

Loading ratings…ඇගයීම් පූරණය වෙමින්…